මායා කාරයන්ගේ චෙස් ♗ ගැන දැනගමු


 හායි හැමෝටම අද ගෙනල්ලා තියෙන්නෙ අමුතුම විදිහට සෙල්ලම් කරන මයකාරන්ගෙ චෙස් ක්‍රීඩාව ගැන විස්තරයක්. ඉතින් මොකද්ද මේ මායා කාරයන්ගේ චෙස් වල තියෙන විශේෂත්වේ. ඇත්තම කිව්වොත් ලොකු වෙනසක් නෑ. සාමාන්‍ය චෙස් ම තමා හැබැයි ඉත්තොන්ව මායා බලයෙන් තමා හදලා තියෙන්නෙ. ඒ හින්ද ඇත්ත

සොල්දාදුවෝ වගේ හසුරවන්න පුලුවන් 🙂


එක දවසක් මාධ්‍යවේදියෙක් මහාචාර්ය මැගොනිගල්ගෙන් අහනවා, ඇයි අපි හොග්වර්ට්ස් වල වැඩිය චෙස් තරග

තියන්නෙ නැත්තෙ. ඒකට හිනාවෙමින් මහාචාර්ය මැගොනිගල් කිව්වේ “ඇන්තිමට චෙස් තරනගයක් තියපු වෙලාවෙ ඒක එච්චර හොන්දට න්ම් ගියේ නෑ” කියලා 😀.


හොග්වර්ට්ස් මායා පාසලට දක්ශ මායා චෙස් ක්‍රීඩකයෝ හදන එකට දිග ඉතිහාසයක් තියෙනවා. උදාහරණ විදිහට

චෙස් මාස්ටර්වරු වන Walter Aragon , Brian Gagwilde දෙන්නා පෙන්නලා දෙන්න පුලුවන්. මේ දෙදෙනාම

හොග්වර්ට්ස් වල හෙඩ්මාස්ටර්ස් ලා වෙලා ඉදලා තියෙනවා.


හොග්වර්ට්ස් පාසල බොහෝ කාලයක් තිස්සේ ඉදන් හැම අවුරුද්දෙම බොක්ස්බැටන් මායා පාසල එක්ක චෙස් තරගයක් තියෙනවා. පාසල් දෙකෙන්ම ශිෂ්‍යයෝ දෙන්නෙක් මේ තරගයෙදි තරග වදිනවා. හැබැයි ඉතින් හැම

අවුරුද්දෙම හොග්වර්ට්ස් පාසල පරාද වෙනවා. බොක්ස්බැටන් පාසල දිගටම ඒ තරගය දින්නා.


1995-1996 කාලෙදි හොග්වර්ට්ස් පාසල අතුලේ චෙස් තරග කිහිපයක්ම පැවැත්තුනා. අඩුම තරමේ චෙස් තරග

5 ක් වත් තිබුනා. ග්‍රිෆින්ඩෝර් පොදු කාමරේදී තිබ්බ තරගෙ ග්‍රිෆින්ඩෝර් නිවාසයත්, මහා ශාලාවෙ තිබුන තරගය 

ස්ලිත‍රින් නිවාසයත්, පුස්තකාලයේ තිබුන තරගේ රෙවෙන්ක්ලෝ නිවාසයත් ජයග්‍රහණය කරනවා.


අපේ රොනුත් මේ මායා චෙස් ක්‍රීඩා කරා. පසු කාලෙක රොන් මය චෙස් ක්‍රිඩාව ලමයින්ට උගන්නන්නත් පටන් 

ගත්තා. එක සැරයක් මෙ ක්‍රීඩාව සෙල්ලම් කරනකොට ඉත්තො කැඩිල සුනු විසුනු වෙලා යනවා.හැබැයි අයිත් ඒවා යතා තත්වෙට හැරෙනවා. හරිම පුදුම මායාඅ ක්‍රීඩාවක් නේද ? ඕගෝල්ලෝ මොකද හිතන්නෙ


#Damocles Bleby #Griffindor


Comments

Popular posts from this blog

කවුද මේ House Elves ලා ?